අස්ථාවර දේශපාලනය නිසා රට අද ගොදුරු බිමක් වෙලා.
"කරන්ට් වදින" විදුලි බිල ජනතාව දරාගන්නේ කොහොමද?
ග්‍රාම නිලධාරීන්ගේ තීරණාත්මක ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි!
පාර්ලිමේන්තුවට එක නීතියක්, ජනතාවට තව නීතියක් ද?
දොළොස් වෙනිදා තරුණ දිනය. ආණ්ඩුව හිරගෙවල් තරුණයින්ගෙන් පුරවන්න හදනවාද?
කාලීන විසඳුම් නැතිව අධ්‍යාපනයට බාලගිරි දෝෂය. සිසු පරපුර නොසන්සුන්!
පුහු ටෙලි නාට්‍ය වෙනුවට, ඇත්ත විධායක කමිටු ක්‍රමයකට යමු.
මේ විකෘතිය නැති කරන්න මැතිවරණයක් අවශ්‍යයි.
රට හදන්න දායක වෙන්න තනතුරු අවශ්‍ය නෑ.
රාජපක්ෂලාගේ කුණු සෝදන සර්ව පාක්ෂික සූදුවට අපි නෑ. හැබැයි සර්වපාක්ෂික වැඩපිළිවෙළකට අපි සූදානම්.
ඇමති සූදු අපිට එපා. කමිටු හරහා අපි රට හදමු.
හුදු තනතුරු වෙනුවට පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා රට ගොඩනගමු!
නවසීලන්ත මහ කොමසාරිස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්.
ජනපීඩනය වෙනුවට ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න!
අවිහිංසාවාදී අරගලකරුවා ඇතුලේ. ප්රචණ්ඩත්වයේ පිතෘවරයා එලියේ.