The conference of the Samagi Lawyers Association
සමගි ජන බලවේගයේ සමගි නීතිඥ සංගමයේ සමුළුව පසුගියදා (11) කොළඹ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ සඳහා සමගි ජන බලවේග නීතිඥ සංගමය නියෝජනය කරන නීතිඥවරුන් විශාල පිරිසක් එක් විය. පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් රට බංකොලොත් කිරීමට මූලික වූ පුද්ගලයන් කවුරුන්දැයි අනාවරණය කර ගැනීමට මූලිකත්වය ගත් සමගි ජන බලවේග නීතිඥවරුන්ට සිය ස්තූතිය පුද …
The conference of the Samagi Lawyers Association Read More »